header reached
Camera Wireless WiFi A9 Mini Camera 1080P Portable Home Security Cameras | ShopHere

SEARCH

Camera Wireless WiFi A9 Mini Camera 1080P Portable Home Security Cameras

9 in stock

රු1,950.00

Product Details Of Camera Wireless WiFi A9 Mini Camera 1080P Portable Home Security Cameras

Brand : No Barnd

Product Code : Drop241

Product Weight : 250g

Direct Commission Points :60.00

Quantity
Report Abuse
Product Description

Product details of Camera Wireless WiFi A9 Mini Camera 1080P Portable Home Security Cameras

  • අනෙකුත් WIFI කැමරා වලට වඩා මෙහි ඇති විශේෂතා වනුයේ,
  • 4Hrs Battery Backup.
  • WIFI රවුටරයක් ඇතුව හෝ නොමැතිව ජංගම දුරකතනයෙන් නැරඹීමට හැකි වීම.
  • Full HD වීඩියෝ රෙකෝඩ් වීම.
  • Power Bank එකකින් වුවද බලය ලබාදීමට හැකි වීම.
  • මෙය smart phone එකෙන් හෝ පරිඝණකය මගින් හැසිරවිය හැකි camera එකකි. රාත්රි කාලයේද බාවිතා කලහැකිය.camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය.ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.මෙය ඉතා පහසුවෙන් ආරක්ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක. Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැකියාව ඇති අතරම camera ව ඕනෑම අතකට හරවා රූපරාමු නැරඹුය හැක.මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.
  • මෙය smart phone එකෙන් හෝ පරිඝණකය මගින් හැසිරවිය හැකි camera එකකි. රාත්රි කාලයේද බාවිතා කලහැකිය.
  • camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය..
  • ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.
  • මෙය ඉතා පහසුවෙන් ආරක්ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක.
  • Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැකියාව ඇති අතරම camera ව ඕනෑම අතකට හරවා රූපරාමු නැරඹුය හැක.
  • මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.

 

Back to Top